2023 මැයි 15, ප.ව. 4:31
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කල පිටකොටුවේ ආපනශාලා කිහිපයකට ඊයේ පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරනු ලැබුවා.
ඊට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ද එක් වුණා.
ඇතැම් ආපනශාලා කල් ඉකුත් වූ අමු ද්‍රව්‍ය යොදා ගනිමින් ආහාර පිළියෙල කර තිබූ අයුරු ද දක්නට ලැබුණා.
2025 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:34
2025 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:29
2025 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:26
2025 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:18
2025 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:17