2023 මැයි 15, ප.ව. 4:31
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කල පිටකොටුවේ ආපනශාලා කිහිපයකට ඊයේ පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරනු ලැබුවා.
ඊට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ද එක් වුණා.
ඇතැම් ආපනශාලා කල් ඉකුත් වූ අමු ද්‍රව්‍ය යොදා ගනිමින් ආහාර පිළියෙල කර තිබූ අයුරු ද දක්නට ලැබුණා.
2026 සැප්තැම්බර් 25, ප.ව. 2:55
2026 සැප්තැම්බර් 25, ප.ව. 2:38
2026 සැප්තැම්බර් 25, ප.ව. 2:29
2026 සැප්තැම්බර් 25, ප.ව. 2:05
2026 සැප්තැම්බර් 25, පෙ.ව. 11:32