2023 මැයි 30, පෙ.ව. 9:49
පොසොන් සතිය හෙට (31) සිට ලබන මස 06 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකරගනිමින් පොසොන් උත්සවය පැවැත්වීමට නියමිතයි.
පොසොන් උත්සවය සැණකෙළියක් බවට පත්කර ගැනීමෙන් වැළකී කටයුතු කරන ලෙසයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ඉල්ලා සිටින්නේ.
2025 අගෝස්තු 01, පෙ.ව. 12:16
2025 අගෝස්තු 01, පෙ.ව. 12:12
2025 අගෝස්තු 01, පෙ.ව. 12:10
2025 අගෝස්තු 01, පෙ.ව. 12:08
2025 අගෝස්තු 01, පෙ.ව. 12:07