hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 මැයි 30, පෙ.ව. 9:49



පොසොන් සතිය හෙට (31) සිට ලබන මස 06 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකරගනිමින් පොසොන් උත්සවය පැවැත්වීමට නියමිතයි.

පොසොන් උත්සවය සැණකෙළියක් බවට පත්කර ගැනීමෙන් වැළකී කටයුතු කරන ලෙසයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ඉල්ලා සිටින්නේ.