hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 13, පෙ.ව. 10:17



අගමැති සමඟ සාකච්ජාවට සුදානම් නැති බව උද්ඝෝෂකින් පවසන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කරනවා.

අගමැතිවරයා උද්ඝෝෂකයින්ට සාකච්ජාවට ආරාධනා කර තිබුණද ඒ සාකච්ජා අවශ්‍ය නැති බවයි උද්ඝෝෂකයින් පවසන්නේ.