2024 මැයි 02, පෙ.ව. 11:13
දිගින් දිගටම වාර්තා වන මෙරට දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම හේතුවෙන් ඒ සම්බන්ධව නව නීති සක්‍රීය කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
ඒ සඳහා වැඩ පිළිවෙළක් මේ වනවිටත් අරඹා ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.
ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවත් මින් ඉදිරියේදී වැඩිහිටියෙකු, ගුරුවරයෙකු හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකු දරුවෙකුට ශාරිරික හිංසාවක් කරන්නේ නම් ඒ සඳහා නීත්‍යානුකූලව කටයුතු කිරීමට හැකියාව පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
2025 අප්‍රේල් 23, ප.ව. 12:43
2025 අප්‍රේල් 23, පෙ.ව. 11:55
2025 අප්‍රේල් 23, පෙ.ව. 7:35
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:29
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:26
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25