2024 මැයි 02, ප.ව. 2:31
ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙරුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කෙරුණි.
එහෙත් බස් සංගම් පැවසුවේ මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමුණු අවස්ථා දෙකේදීම බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවූ බැවින් යළි ගාස්තු සංශෝධනය සිදුකළ යුතු වන්නේ ලබන ජුලි මාසයේ දී බවය.
2025 නොවැම්‍බර් 12, ප.ව. 9:10
2025 නොවැම්‍බර් 12, ප.ව. 2:53
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 9:48
2025 නොවැම්‍බර් 10, ප.ව. 2:02
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 11:50
17-11-25
17-11-25
17-11-25
17-11-25
17-11-25
17-11-25
17-11-25
17-11-25
17-11-25
17-11-25
16-11-25
16-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25