hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 අප්‍රේල් 24, ප.ව. 3:22


ෆොක්ස් හිල් ධාවකයින් දෙදෙනාට ලැබුණු තීන්දුව

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

එම ධාවකයින් දෙදෙනා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අනතුරට අදාළව පොලීසිය විසින් පසුගියදා (22) අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: