2023 ජූනි 27, ප.ව. 4:20
මුස්ලිම් බැතිමතුන්ගේ හජ්ජි උත්සව දිනය ජුනි මස 29 බ්‍රහස්පතින්දා දිනට යෙදී ඇති අතර, ඒ හේතුවෙන් එදිනට පසු දින, එනම් 30 සිකුරාදා දින සියලුම මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
එම විශේෂ පාසල් නිවාඩු දිනය වෙනුවෙන් ජූලි 08 සෙනසුරාදා දින හිලව් සැසි පැවැත්විය යුතු බව අධ්‍යාපන අමත්‍යාංශය නිවේදනය කරනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
05-09-26
05-09-26
05-09-26
05-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
27-08-26
27-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
21-08-26
21-08-26
19-08-26
19-08-26