hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 30, පෙ.ව. 1:59



විදෙස් තානාපතිවරුන් 12 දෙනෙකුට අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් හේතුවෙන් අද (30) මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කිරීමට නියමිතව ඇත්තේ මහනුවර ජනාධිපති මන්දිරයේදීයි.

මේ හේතුවෙන් මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අදාළ රථවාහන සැලැස්ම පහත පරිදි වේ.