2023 ජූනි 30, පෙ.ව. 1:59
විදෙස් තානාපතිවරුන් 12 දෙනෙකුට අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් හේතුවෙන් අද (30) මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කිරීමට නියමිතව ඇත්තේ මහනුවර ජනාධිපති මන්දිරයේදීයි.
මේ හේතුවෙන් මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
අදාළ රථවාහන සැලැස්ම පහත පරිදි වේ.


2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:07