hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 30, පෙ.ව. 11:36


බස් ගාස්තු ගැන අද දුන් තීන්දුව

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව දැනට ක්‍රියාත්මක බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බව ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසනවා.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශයට පත්කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

ඒ මහතා වැඩිදුරටත් සඳහා කළේ සියයට 6.42ක වැඩිවීමක් නිරීක්ෂණය කර තිබුණද මෙම අවස්ථාවේ එය ක්‍රියාත්මක නොවන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: