hit counter

2026 ඔක්‍තෝබර් මස 03 වන සෙනසුරාදා

2023 ජූලි 10, ප.ව. 2:42



අම්මෙක්ට, තාත්තෙක්ට දරුවෙක් තරම් වටිනා කිසිම දෙයක් නැහැ කිව්වොත් නිවැරදියි.

දරුවෙකුගේ දුකක් වේදනාවක් ඉස්සෙල්ලාම දැනෙන්නේ දෙමව්පියන්ට.

දරුවෝ ගොඩක් ලෙන්ගතු වෙන්නේ අම්මාට.

එහෙම කියන්නේ තාත්තා රස්සාවට ගිහින් එනකන් දරුවෝ බලා ගන්නේ මව්වරු නිසා.

“පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි” කියලා කියන්නේ ඔන්න ඔය හේතුව නිසා තමයි.

මේ කියන්න යන්නේ දියණියගේ විවාහ උත්සවයකදී පියෙකු සංවේදී වීමේ සිදුවීමක් ගැනයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: