hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 ජූලි 10, ප.ව. 7:23



පාකිස්ථාන කණ්ඩායමට එරෙහි දෙදින පුහුණු තරගය සදහා 14 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම්කර තිබෙනවා.

කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ද ඇතුලත් වෙනවා.

කමිඳු මෙන්ඩිස් (නායක)

නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින ක්‍රීඩක)

ඕෂධ ප්‍රනාන්දු

සඳුන් වීරක්කොඩි

අශාන් වික්‍රමසිංහ

නිපුන් ධනංජය

නුවනිදු ප්‍රනාන්දු

ලක්ෂිත මනසිංහ

ප්‍රවීන් ජයවික්‍රම

ශෂික දුල්ෂාන්

කවිෂ්ක අංජුල

මිලාන් රත්නායක

අසංක මනෝජ්

මොහොමඩ් ශිරාස් 

පුහුණු තරගය හෙට (11) හම්බන්තොට දී ආරම්භ වීමට නියමිතයි.