2023 ජූලි 11, ප.ව. 8:33
සිම්බාබ්වේහීදී පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලිය අපරාජිතව නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (11) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා .
ඔවුන් සිම්බාබ්වේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් අද (11) දින රාත්‍රී 06.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මේ සදහා ඔවුන්ට පැය 16 ක පමණ කාළයක් ගත වී තිබුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක මෙම කණ්ඩායම සමග පැමිණ සිටියේ නැත.
2025 අගෝස්තු 15, පෙ.ව. 7:03
2025 අගෝස්තු 15, පෙ.ව. 6:50
2025 අගෝස්තු 12, ප.ව. 9:49
2025 අගෝස්තු 12, පෙ.ව. 9:37
2025 අගෝස්තු 10, පෙ.ව. 8:12