hit counter

2024 මැයි මස 13 වන සඳුදා

2023 ජූලි 12, පෙ.ව. 12:02



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.

ඔහු තවමත් රෝහල්ගතව පසුවන බව ඔබ දන්නවනෙ.

මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.

ඔවුන් ළඟදී විවාහ වෙන්නත් සූදානම් කියලා තමයි ආරංචිය.

ඉතින් මාධවී හරි අපූරු පෝස්ටුවක් සිය මුහුණුපොතට මෙලෙස එකතු කර තිබුණා.

අමාරුම දවස් ටික එකෙන් එක ගෙවෙන්න

අන්තිමට ලං වෙලා නළලත තෙමන්න @kasunmahendra





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: