hit counter

2025 සැප්‍තැම්‍බර් මස 20 වන සෙනසුරාදා

2023 ජූලි 19, ප.ව. 4:48



ලංකා පොස්පේට් සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙනවා.

පසුගිය 17 වනදා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් අමරසූරිය නිරීක්ෂණ චාරිකාවක නිරතවන අතර ආයතන පරිශ්‍රයේදී පහරකෑමකට ලක්වූයේ ද මොහුයි.

එම සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා විසින් අදාළ වැඩ තහනම් කිරීමේ ලිපිය නිකුත්කර තිබෙනවා.