hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2023 ජූලි 21, පෙ.ව. 3:15



වට්සැප් විසින් නොදන්නා අංක (Unknown Numbers) සඳහා පණිවිඩ යැවීමේ පහසුකම ලබාදී තිබෙනවා.

මෙම පහසුකම ඇන්ඩ්‍රොයිඩ් (Android) සහ අයි ඕ එස් (iOS) දුරකථන සඳහා ලබාදෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව සම්බන්ධතා ලැයිස්තුවට (Contact List) අනවශ්‍ය පුද්ගලයින්ගේ දුරකථන අංක ඇතුලත් නොකර පණිවිඩය පමණක් මේ හරහා යැවිය හැකියි.

එම පහසුකම ලබා ගන්නා අයුරු පහතින්,

1) වට්සැප් search box එකේ “You” තෝරා ගන්න.

2) එයට පණිවිඩය යැවීමට අවශ්‍ය දුරකථන අංකය ඇතුලත් කරන්න.

3) ඉන් අනතුරුව “Chat with (Phone number)” option තෝරා ගන්න.

4) අදාළ පණිවිඩය Type කර Send කරන්න.