2023 ජූලි 27, පෙ.ව. 12:02
‘නෙළුම් කුලුන’ නැරඹීම සඳහා දස ලක්‍ෂ වැනි ප්‍රවේශපත මිලදී ගත් මාතලේ විල්ගමුව ප්‍රදේශයේ සිවුදෙනකුගෙන් යුත් පවුලට රුපියල් ලක්‍ෂ එකහමාරක මුදල් ත්‍යාගයක් සහ රුපියල් 50,000 ක් පමණ වටිනා වෙනත් ත්‍යාග ඊයේ (26) පිරිනැමුවා.
නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පැවසුවේ දස ලක්‍ෂ වැනි ප්‍රවේශපත මිලදී ගන්නා පුද්ගලයා අහඹු ලෙස තෝරාගත් බවත් එම ප්‍රවේශපත මිලදී ගන්නා තෙක් ඔවුන් එවැනි ජයග්‍රහණයක් පිළිබඳව නොදැන සිටි බවයි.
2026 ජූනි 22, ප.ව. 12:43
2026 ජූනි 21, ප.ව. 3:30
2026 ජූනි 20, ප.ව. 7:29
2026 ජූනි 19, ප.ව. 12:58
2026 ජූනි 18, ප.ව. 6:29
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26