hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 ජූලි 27, පෙ.ව. 12:02



‘නෙළුම් කුලුන’ නැරඹීම සඳහා දස ලක්‍ෂ වැනි ප්‍රවේශපත මිලදී ගත් මාතලේ විල්ගමුව ප්‍රදේශයේ සිවුදෙනකුගෙන් යුත් පවුලට රුපියල් ලක්‍ෂ එකහමාරක මුදල් ත්‍යාගයක් සහ රුපියල් 50,000 ක් පමණ වටිනා වෙනත් ත්‍යාග ඊයේ (26) පිරිනැමුවා.

නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පැවසුවේ දස ලක්‍ෂ වැනි ප්‍රවේශපත මිලදී ගන්නා පුද්ගලයා අහඹු ලෙස තෝරාගත් බවත් එම ප්‍රවේශපත මිලදී ගන්නා තෙක් ඔවුන් එවැනි ජයග්‍රහණයක් පිළිබඳව නොදැන සිටි බවයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: