2023 ජූලි 29, පෙ.ව. 7:23
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ඇතුළු දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී පිරිසක් එක්ව ගොඩනගන ලද නව සන්ධානයේ කාර්යාලය රාජගිරියේ ලේක් ඩ්‍රයිව් නො 118 ස්ථානයේ විවෘත කිරීමත් සමග එහි වතගොත සෙවීම සඳහා බොහෝ දෙනා දැඩි උනන්දුවක් දක්වන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
එම නිසාම රාජපක්ෂ පවුලේ මෙන්ම එම කඳවුරේ ප්‍රබලයින්ද මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක් දියත් කරමින් සිටින බවද එම ප්‍රකාශකයා කියයි.
එහි ආසන්නතම සිදුවීම වුයේ පසුගියදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට රාජපක්ෂ පවුලේ හම්බන්තොට සහ මාතර පුතුන් දෙදෙනෙකු පැමිණ මෙම නව සන්ධානයට උදව් කරන සුගීශ්වර බණ්ඩාර ඉන් ඉවත් කර දෙන ලෙස ඉල්ලා තිබීමයි.
“මේ වැඩෙන් සුගීශ්වර අයින් කර ගන්න,එහෙම නැත්තන් එයාව පුද්ගලික ලේකම් කමින් අයින් කරන්න“යැයි රාජපක්ෂ පුතුන් දෙදෙනා පවසා තිබෙනවා.
එහෙන් හිටපු ජනාධිපතිවරයා එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොමැති බවද වාර්තා වෙයි.
දේශපාලන වාර්තාකරු
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
20-05-25
20-05-25
18-05-25
18-05-25
18-05-25
18-05-25
16-05-25
16-05-25
14-05-25
14-05-25
12-05-25
12-05-25
11-05-25
11-05-25
08-05-25
08-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
29-04-25
29-04-25
23-04-25
23-04-25