2026 ඔක්තෝබර් 06, ප.ව. 6:05
රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් රැකියා ලබාදීමට 2027 අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට නාමල් රාජපක්ෂ මහතා ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ ලිපියෙහි 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ජාතික ජන බලවේගයේ ” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ප්‍රතිපත්ති ප්රකාශනයේ ” කාර්යක්ෂම ශ්‍රම සම්පතක් – ගෞරවනීය වෘත්තීය ජීවිතයක් ” යන පරිච්ජේදයේ, රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම පිළිබඳ ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, ” රැකියා විරහිත උපාධිධාරීන් ” යන කොටස යටතේ,
ගුරු සේවයට – 20,000ක්
IT ක්ෂේත්රයට – STEM උපාධිධාරීන් 3,000ක් සහ Non-STEM උපාධිධාරීන් 9,000 ක්
ආදායම් බදු, රේගු විදේශ සේවා හා සංචාරක ක්ෂේත්‍ර සඳහා – 3,000 ක් ලෙස රැකියා ලබාදීමට පොරොන්දු වී ඇති බව සඳහන් කර ඇති බැවින් එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව ක්‍රියාවට නැංවීමට දැනට රැකියා විරහිතව සිටින සියලු උපාධිධාරීන් සඳහා රැකියා අවස්ථා ලබාදීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් වෙන් කරන ලෙස නාමල් රාජපක්ෂ මහතා එම ලිපියෙන් ඉල්ලා සිටියි.

2026 ඔක්තෝබර් 06, ප.ව. 5:53
2026 ඔක්තෝබර් 06, ප.ව. 5:43
2026 ඔක්තෝබර් 06, ප.ව. 5:22
2026 ඔක්තෝබර් 06, ප.ව. 4:36
2026 ඔක්තෝබර් 06, ප.ව. 4:27
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26