hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 21, ප.ව. 9:54



බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද මාධ්‍ය හමුවක අමතමින් සිටින අතරවාරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

එම ඇමතුමට මාධ්‍ය හමුව අතරතුරදී විජේසේකර මහතා ප්‍රතිචාර දක්වා සිටියා.

දුරකථන ඇමතුමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කංචන විජේසේකර මහතා මෙසේ සඳහන් කළා.

“සමාවෙන්න ඕනේ. කෝල් තුනක් ආව නිසයි ගත්තේ. එතුමා මට දිනපතා කතා කරලා අහනවා ඉන්ධන සහ විදුලි බලයේ තියෙන අර්බුධය ගැන. එතුමා තනතුරු ගැන කතා කළේ නැහැ.”