2023 අගෝස්‍තු 07, ප.ව. 4:51
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පත්කිරීම් දෙකක් සිදුකොට තිබෙනවා.
මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එමෙන් ම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙසින් ජනපති ඉදිරියේ දිවුරුම් දුන් බවයි වැඩිදුරටත් වාර්තා වූයේ.
2026 මාර්තු 07, පෙ.ව. 12:20
2026 මාර්තු 07, පෙ.ව. 12:18
2026 මාර්තු 07, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:15
2026 මාර්තු 07, පෙ.ව. 12:15