hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 08, පෙ.ව. 11:23



දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ දියණියගේ විවාහ මංගල උත්සවය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වා තිබෙනවා.

මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,නාමල් රාජපක්ෂ,සාගල රත්නායක,ගාමිණී සේදර සෙනරත් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව තිබෙනවා.

මෙහිදී රනිල් වික්‍රමසිංහ,මහින්ද රාජපක්ෂ,නාමල් සහ සාගල ඇතුළු පිරිස බොහෝ වෙලාවක් වත්මන් දේශපාලන කටයුතු ගැනද සකච්චකර ඇතැයි වාර්තාවේ.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: