hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 14, පෙ.ව. 9:21



අද අලුයම බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ සිදුවු අනතුරකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කොළඹ සිට කතරගම බලා දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ලොරි රථයක ගැටී මාර්ගය හරහා පෙරළී යාමෙන් මෙම අනතුර සිදුවී ඇත.

පොලිසිය සඳහන් කරන්නේ අදාළ බස් රථය විදුලි පහන් සංඥා නොතකා ධාවනය කරද්දී මෙම අනතුර සිදුව ඇති බවයි.