2023 අගෝස්‍තු 16, ප.ව. 10:09
පෙරේදා දින අලුයම කාලයේදීය කොළඹ බෞද්ධාලෝක මාවත සහ ඩුප්ලිකේෂන් මාර්ගය සම්බන්ධ වන මංසන්ධිය අසලදී සිදුවූ බස් රථ අනතුරේ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.
පොලීසිය පැවසුවේ, පුද්ගලයින් 07 දෙනෙකුට තුවාල සිදුවූ අදාළ අනතුර සිදුවී තිබුණේ බස් රථ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් බවයි.
2026 ජූනි 27, ප.ව. 6:01
2026 ජූනි 27, ප.ව. 5:38
2026 ජූනි 27, ප.ව. 4:10
2026 ජූනි 27, පෙ.ව. 12:31
2026 ජූනි 27, පෙ.ව. 12:31