2023 අගෝස්‍තු 17, පෙ.ව. 10:35
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිතර නිදහසේ ගැවසෙන කෝට්ටේ,මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීරණය අවට ස්පා 42ක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි.
ආයුර්වේද නම ගහගෙන පවත්වාගෙන යන මෙම ස්පාවල එක අයකුගෙන් රුපියල් 5000ක් ගන්නා තැන්ද ඇති බව මන්ත්‍රීවරයා කියයි.
දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
දේශපාලන වාර්තාකරු
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
30-12-25
30-12-25
29-12-25
29-12-25
21-12-25
21-12-25
14-12-25
14-12-25
12-12-25
12-12-25
10-12-25
10-12-25
02-12-25
02-12-25
29-11-25
29-11-25
28-11-25
28-11-25
25-11-25
25-11-25
22-11-25
22-11-25
22-11-25
22-11-25