hit counter

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා

2023 අගෝස්‍තු 22, ප.ව. 4:59



මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භවී ඇති බැවින් ඒ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බව පොලීසිය මහජනතාවට දැනුම්දෙනවා.

පෙරහැර මංගල්‍යය ඊයේ ආරම්භ වූ අතර මේ මස 31 වනදා දක්වා පැවැත්වෙයි.

එහි දෙවන කුඹල් පෙරහැර අද (22) රාත්‍රී 7.05ට වීථි සංචාරය කිරීමට නියමිතයි.

විශේෂ රථවාහන සැලැස්ම පහතින් දැක්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: