hit counter

2026 ජූනි මස 09 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 24, පෙ.ව. 10:51



පොල්පිටිය – හම්බන්තොට අතර කිලෝවොට් 220ක අධිබලැති විදුලි රැහැන් මාර්ගයේ සම්ප්‍රේෂණ කටයුතු අද (24) සිට ආරම්භ කිරීමට නියමිතයි.

ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ, ඉඩමක් සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් එය ප්‍රමාද වූ බවයි.

එය කිලෝමීටර් 150ක සම්ප්‍රේෂණ පද්ධතියකි.

එමගින් දකුණු පළාතට බාධාවකින් තොරව විදුලිය සැපයීමට හැකි වන බවත් ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.