hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 25, පෙ.ව. 12:30



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරින්ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වලක්වාලමින් සමගි ජන බලවේග
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට වාරණ නියෝගයක් නිකුත් කරන්නට කොළඹ දිසා අධිකරණය පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එම නිවේදනය

කෙසේ වෙතත් ඊයේ පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් හේෂා විතානගේ මන්ත්‍රීවරයා අදහස් පළ කර සිටියා.