hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 25, ප.ව. 5:15



දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමර් පොන්නම්බලම් මහතාගේ නිවස ඉදිරිපිට පිරිසක් විරෝධතාවක නිරත වනවා.

නිවස අවට ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස විරෝධතාවයේ නිතර වන පිරිස අතර ජනසෙත පෙරමුණ පක්ෂයේ නායක පූජ්‍ය පූජ්‍ය බත්තරමුලේලේ සීලරතන හිමියන් ද එක්ව සිටිනවා.