2023 අගෝස්තු 26, පෙ.ව. 3:07
ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කළ පුද්ගලයෙකු වසර 12 ක කාලයක් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ ඉහළ තනතුරක් දරා ඇති බව වාර්තා වෙනවා.
එම පුද්ගලයා අදාළ ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණ වුණා.
ඔහු අවස්ථා කිහිපයකදී වැඩ තහනමකට ලක්ව ඇති බවත් එම කාලය තුළදී ඔහුට වැටුප් සහ දීමනා ද ගෙවා ඇති බවත් කෝප් කමිටුවේදී හෙළි වුණා.
වසර 10කට පසු පළමුවරට ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වීම විශේෂත්වයක්.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08