hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 27, පෙ.ව. 4:15



ගැබිනි මව්වරුන් සඳහා රජය නොමිලේ දෙන පෝෂණ මල්ල ඉදිරියේදී තෝරාගත් මව්වරුන්ට පමණක් නිකුත් කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවා.

මීට පෙර මෙම පෝෂණ මල්ල කිසිදු භේදයකින් තොරව සියලුම ගැබිනි මව්වරුන්ට නිකුත් කළ අතර පසුගිය කාලයේ අවස්ථා කිහිපයක දී එය අත්හිටුවීමට ද සිදු වුණා.

ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ල අවස්ථා 10 ක් ලෙස ලංකා සතොස හරහා නිකුත් කරයි.