2023 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 1:08
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කෘත්‍රීම වැසි වැස්සවීමේ ක්‍රමවේදයක් බැලුන් ගුවන්ගත කිරීම හරහා සිදු කිරීමට පැසිෆික් ඇග්‍රෝ සමාගම පර්යේෂණ සිදු කරමින් පවතින බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක තිලකසිරි විතාරණ මහතා පුවත්පතකට සඳහන් කර තිබෙනවා.
ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක් අඩු වියදමකින් කෘත්‍රීම වැසි වැස්සවීම සඳහා මෙම ක්‍රමවේදය අනුගමනය කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මෙන්ම ජනාධිපති ලේකම් කාර්‍යාලයට ව්‍යාපෘති යෝජනා භාර දී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ සඳහා ප්‍රංශ ආයතනයක් ද සහයෝගය ලබා දෙන බවයි පැවසෙන්නේ.
මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් පැයක වැසි වාරයක් සඳහා වැය වෙන්නේ රුපියල් දසදහසකට අඩු රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් බව වැඩිදුරටත් සඳහන් වෙනවා.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:51
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:34
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
04-08-25
04-08-25
03-08-25
03-08-25
02-08-25
02-08-25
02-08-25
02-08-25
01-08-25
01-08-25
31-07-25
31-07-25
30-07-25
30-07-25
29-07-25
29-07-25
28-07-25
28-07-25
27-07-25
27-07-25
26-07-25
26-07-25
25-07-25
25-07-25