hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 2:12



ඇමරිකාව විසින් කොවිඩ් සෑදුනු රෝගීන් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කොව්ඩ් හේතුවෙන් රෝහල්ගත කල පුද්ගලයන් 1837 දෙනෙකු යොදා ගනිමින් මෙම අධ්‍යනය සිදු කල බවයි.

එහිදී කොවිඩ් රෝගය සෑදුණු රෝගීන්ගේ මොළයේ හෝ පෙනහලුවල රුධිර කැටි ගැසීම් සහ තෙහෙට්ටුව ඇතුළු රෝග ලක්ෂණ මතු විය හැකි බව හෙළි වී තිබෙනවා.

මෙම රෝගීන්ගෙන් 16%කට අවම වශයෙන් මස හයක්වත් සිතීම,අවධානය යොමු කිරීම හෝ මතක තබා ගැනීමේ අපහසුතා ඇති බවයි එම අධ්‍යනයෙන් හෙළි වී ඇත්තේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: