hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 05, ප.ව. 12:55



ඉන්ධන මිල ඉහළ දමන ලද්දේ හදිසියේ නොවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසනවා.

ඩිසල් මිල ඉහළ දමන ලද්දේ මාස 08කට පසුව බවද ඇමැතිවරයා පෙන්වා දුන්නා.

හෙතෙම මේ බව සඳහන් කරන ලද්දේ, අද පාර්ලිමේන්තුවේදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: