hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:13



මේ මස 15 වනදා සිට බලාත්මක වන පරිදි දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර හා කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ඊයේ (08) නිකුත් කරන ලදී.

එමෙන්ම අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති අතර එය ද මේ මස 15 වනදා සිට බලාත්මකයි.