hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2022 මැයි 26, පෙ.ව. 10:44



යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරගයක දී මීටර් 100 ධාවන ඉසවුව තත්පර 10.06කින් නිමා කර තිබෙනවා.

එය නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් බවයි සඳහන් වන්නේ.

යුපුන් අවසන් වරට පැවති ඔලිම්පික් තරගාවලියට ද එක් වුණේ, මීටර් 100 ධාවන ඉසවුව සඳහා යි.