2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 9:24
දුම්රිය මඟීන්ගේ ආරක්ෂාවට කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන ඇතුළු දිවයින පුරා දුම්රිය ස්ථාන 32කට යුධ හමුදා නිලධාරීන් යොදවා ඇති බව වාර්තා වෙනවා.
මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයායි.
ඊයේ (12) ආරම්භ කරන ලද දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් විවිධ ගැටලුකාරී තත්ත්ව පැනනැගුණු බවත් හොරපේ දුම්රිය ස්ථානයේ දී තරුණයෙකු දුම්රියෙන් ඇද වැටී මිය යාම හේතුවෙන් මඟීන් සහ දුම්රිය සේවකයන් අතර බහින්බස් වීම් ඇතිවීමත්,ඒවා දුර දිග යන තත්ත්වයක් මතු වීමත් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
තවද මෙසේ හමුදාව යෙදවීමට හේතුවක් ලෙස දුම්රිය ප්‍රමාද වී පැමිණීම නිසා මඟීන්ට සිදුවන අපහසුතා තුළින් මතු විය හැකි ගැටලු මගහැරවීමද සලකා බලන ලද බව වාර්තා වෙනවා.
2026 මාර්තු 08, පෙ.ව. 11:30
2026 මාර්තු 08, පෙ.ව. 12:37
2026 මාර්තු 08, පෙ.ව. 12:29
2026 මාර්තු 08, පෙ.ව. 12:19
2026 මාර්තු 08, පෙ.ව. 12:19
04-03-26
04-03-26
25-02-26
25-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
24-01-26
24-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
19-01-26
19-01-26
18-01-26
18-01-26
17-01-26
17-01-26