hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 15, ප.ව. 8:28



මේ දවස්වල සමාජ මාධ්‍යයේ අතිශයින්ම ජනප්‍රිය චරිතයක් තමයි ශෙනායා වැනෝෆ්.

ඊට ආසන්නතම හේතුව වුණේ ඈ රංගනයෙන් දායක වුණු චරිතවලින් ඉවත්ව යාම.

ජනප්‍රියත්වයේ ඉහළම තලයක පසුවෙමින් ඉන්න කාලෙක එලෙස චරිතවලට සමුදීම, ඈට ආදරය කළ ඇගේ චරිතවලට ආදරය කළ කාටත් ඇති කරලා තිබුණේ තරමක වේදනාවක්.

ඒ වගේම ඇයි එහෙම ඉවත් වුණේ කියලා ලොකු කුතුහලයක්.

ඔන්න ඉතින් එහෙම පුවත් මවලා කතාබහට ලක්වුණු ඇය සිය ජීවිතේ ලස්සනම පරිච්ඡේදයක් ආරම්භ කරලා.

ඇගේ අතගත් මනාලයා වුණේ මලිත.

සුන්දර බටහිර මනාලියක් වුණු ශෙනායාගේ සේයා රූ රැසක් මේ විදියට අපේ ඇස ගැටුණා.

Monara
Monara
ඡායාරූප : facebook
ඡායාරූප : Lakmal Sinharage Photography




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: