2023 සැප්‍තැම්‍බර් 18, ප.ව. 5:52
ආසියානු කුසලාන අවසාන තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද දරුණු පරාජය හමුවේ ඉන්දීය දේව රූප පසෙකලූ කපු මහතෙකු පිළිබඳ අපූරු පුවතක් කෑගල්ලෙන් වාර්තා වනවා.
වශී ගුරුකම්, හදි හූනියම් සම්බන්ධයෙන් මෙම කපු මහතා මහත් ප්‍රසිද්ධියක් උසුලනවා.
ඔහු සිය මිතුරෙකු සමඟ දමාගත් ඔට්ටුවක් පරාද වීම මතයි මෙය සිදු කර ඇති බව කියැවෙන්නේ.
අවසන් මහ තරඟයේදී නිසැකවම ශ්‍රී ලංකාව ජය ගන්නා බවට කපු මහතා සිය මිතුරන් සමඟ වරින් වර ප්‍රකාශ කර ඇත්තේ දැඩි විශ්වාසයකින්.
නමුත් ඊයේ ලද දරුණු පරාජය හමුවේ මිතුරන්ට මුහුණ දීමට නොහැකිව හෙතෙම දේවාලයේ තිබූ ඉන්දියානු සංස්කෘතියෙන් පැවත එන දේව රූප, ප්‍රතිමා සියල්ලම පාහේ දේවාලයෙන් ඉවත් කර ඇති බව සදහන්.
2026 පෙබරවාරි 17, පෙ.ව. 12:21
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:08
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26