hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:55



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයට කුසල් මෙන්ඩිස් නම් කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් වාර්තා වනවා

නායකත්වය දැරූ දසුන් ශානක දිගින් දිගටම පිතිකරුවෙකු ලෙස අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස නායකත්වය වෙනස් කර තිබෙනවා.

මීට අමතරව ඇන්ජලෝ මැතිව්ස් සහ අවිශ්ක ප්‍රනාන්දු ද ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා ඇති බවත් සදහන්.

නමුත් ලෝක කුසලාන සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.