hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 20, ප.ව. 4:30


දසුන්ගේ නායකත්වය ගැන ගත් අලුත්ම තීරණය

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය පිළිබඳව විවිධ තොරතුරු මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

ඒ අනුව අලුත්ම ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුනොවන බවයි.

එම ආරංචි මාර්ගවලට අනුව මෙවර ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තවදුරටත් දසුන් ශානක වෙත පවරා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: