2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:01
බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඌව සහ නැගෙනහිර පළාත්වලත්පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එහි දැක්වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:15
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:00
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:16
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:36
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26