2023 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:03
යුරේනි නොෂිකා යනු විටින් විට රට තුළ විවිධාකාරයෙන් කතාබහට ලක්වන චරිතයක්.
විටෙක ඇය කළ ප්‍රකාශයක් ආන්දෝලනාත්මක වෙද්දී ඇතැම් විටෙක ඇය පළ කරන ඡායාරූප සමාජ ජාල ආදියෙහි දැඩි අවධානයට ලක්වෙනවා.
කෙසේ වෙතත් යුරේනිගේ ප්‍රකාශ, ඡායාරූප ආදියට බහුතරයක්ම ලැබෙන්නේ විවේචන බවත් කිව යුතුයි.
යුරේනි පිළිබඳව යළිත් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ඇය විසින් තම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටු තුළ පළ කොට ඇති ඡායාරූප කිහිපයක් නිසා.
සුපුරුදු පරිදිම ඇයට ලැබී ඇති ප්‍රතිචාර අතුරින් බහුතරය ඇයව විවේචනය කරන ඒවා යි.
නිරූපණය අතිනුත් විවිධ අත්හදා බැලීම් සිදුකරන යුරේනි පසුගිය දවස් ටිකේම සමාජ මාාධ්‍ය තුළ නිහඬවයි කාලය ගෙව්වේ.
යුරේනි ඉන්දීය ආකාරයට මනාලියක් වූ ජායාරූප කිහිපයක් මේ වන විට සමාජ මධ්‍යයේ දැඩි ලෙස කතා බහට ලක් වී තිබෙනවා.






























2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26