2023 සැප්‍තැම්‍බර් 23, ප.ව. 9:55
චීනයේ Hangzhouහිදී පැවැත්වෙන 19 වන ආසියානු ක්‍රීඩා උළෙල අද පස්වරුවේදී නිල වශයෙන් ආරම්භ වුණා.
ඒ චීන ජනාධිපති ෂී ජින් පින්ගේ සහභාගීත්වයෙන් පැවැති සමාරම්භක උත්සවයකින් අනතුරුවයි.
මෙම සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ජාතික ධජය රැගෙන යෑමට අවස්ථාව හිමිව තිබුණේ මලල ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නට සහ ගොල්ෆ් ක්‍රීඩක අනුර රෝහණටයි.
සමාරම්භක උළෙලේ ඡායාරූපයි




2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20
2026 අගෝස්තු 19, ප.ව. 9:51