hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 24, ප.ව. 3:37



Flashback සංගීත කණ්ඩායම ඊශ්‍රායලයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර අනතුරකට මුහුණ දී තිබෙනවා.

සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතරතුර දී වේදිකාවේ කොටසක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී ගායිකා රයිනි චාරුකා විසින් ගීත ගායනා කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේදීයි වේදිකාව කොටසක් කඩා වැටී මෙම අනතුර සිදුව ඇත්තේ.

සිද්ධියෙන් පිරිසකට තුවාල සිදුව ඇති බවට ද තොරතුරු වාර්තාවනවා.

Images  - Social Media
Images  - Social Media




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: