2023 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:50
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන්නට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණියා.
එහි ඡායාරූප කිහිපයක්.






ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ සහභාගී වන පළමු තරගය ලබන ඔක්තෝබර් මස 7 වැනිදා දකුණු අප්‍රිකාව සමග ඉන්දියාවේ දිල්ලිහිදී පැවැත්වීමට නියමිතයි.
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20
2026 අගෝස්තු 19, ප.ව. 9:51