hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 5:12



මෙටා සමාගම විසින්, කෘත්‍රිම බුද්ධිය මඟින් ස්ටිකර් (Sticker) නිර්මාණය කිරීමේ හැකියාව සහිත වට්ස්ඇප් සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

මෙහිදී පරිශීලකයින්ට ස්ටිකර් පැනලය (Stickers Pannel) විවෘත කළ පසු එහි Create ලෙසින් Button එකක් දිස්වන අතර එය Click කළ විට Popup Window එකෙහි තමන්ට සෑදීමට අවශ්‍ය Sticker එකෙහි Prompt එකක් ඇතුලත් කළ විට එමඟින් Sticker එකක් හෝ Pack එකක් Generate කර ගැනීමේ හැකියාව පවතිනවා.

මෙටා සමාගම පවසන්නේ, මෙය ඉදිරියේදී ෆේස්බුක් මැසන්ජර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් යෙදුම් වෙතද ලබා දෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: